gossiplanka alexa සර්ව පාක්ෂික ආණ්ඩුවක් සෑදීමට තීරණාත්මක සාකච්ඡා අද

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සෑදීමට තීරණාත්මක සාකච්ඡා අද

ආණ්ඩුවෙන් ස්වාධීඉන වූ පක්ෂ 11 හේ එකමුතුව සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහි‍ටුවීම සම්බන්ධයෙන්. ඊයේ (28) සවස පක්ෂ එකමුතුව එම සාකච්ඡාවට සහභාගී වීමට තීරණය කරනු ලැබුවා. 

තම පක්ෂයේ මන්ත්‍රීවරුන් 40 දෙනා වෙනම කණ්ඩායමක් ලෙස මෙම සාකච්ඡාව පැවෙත්වීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ වැඩබලන සභාපති මන්ත්‍රී වීරසුමන වීරසිංහ ද අදහස් දක්වමින් පවසා ඇත්තේ අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය ඉවත්වීමෙන් පසු සාදන ආණ්ඩුවේ සංයුතිය සහ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව සාකච්ඡා කිරීමට මෙම සාකච්ඡාවට සහභාගී වන බවයි. 

මේ අතර ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ජනාධිපතිවරයා අතර හමුවක් ඊයේ රාත්‍රියේ දී පවත්වා තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu