හෙට දිනයේ විදුලිබල මණ්ඩලය ඉල්ලා සිටි පැය 7කට අධික විදුලි කප්පාදුවක් අනුමත කිරීම ප්‍රතික්ෂේප කළ බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.
"පාරිභෝගික පහසුව සඳහා පැය 5 ට අඩු (දිවා කාලය පැය 3/4 ක් සහ රාත්‍රී 10 ට පෙර පැය 1/2 ක්) අඩු කිරීමට උපදෙස් දී ඇත" යනුවෙන් PUCSL හි සභාපති ජනක රත්නායක මහතා පවසා සිටිනවා.