ඕෂධ සේනානායක සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි


ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටි ඕෂධ සේනානායක මහතා අද (03) පෙරවරුවේ දී සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu