විරෝධතාවයක් හේතුවෙන් බලපිටිය ප්රදේශයෙන් ගාලුපාර අවහිර වී තිබෙනවා. එම නිසා මේ වන විට රථවාහන ගමනාගමනයට බාධා ඇති වී තිබෙනවා.
ගාලු පාර ඔස්සේ ගමන් ගන්නා රියදුරටන්ට විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසිය ඉල්ලා සිටිනවා.
ගාලු පාර ඔස්සේ ගමන් ගන්නා රියදුරටන්ට විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසිය ඉල්ලා සිටිනවා.