පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල ඔහු දැරූ තවත් තනතුරකින් ඉල්ලා අස් වී තිබෙනවා. ඒ සීතාවක ප්රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ධුරයෙනුයි.
මන්ත්රීවරයා මේ බව දන්වා ජනාධිපතිවරයාට ලිපියක් යොමුකර තිබෙනවා.
මන්ත්රීවරයා මේ බව දන්වා ජනාධිපතිවරයාට ලිපියක් යොමුකර තිබෙනවා.