විදුලි බලාගාර සතුව ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම හේතුවෙන් හෙට දිනයේ දී විදුලි කප්පාදු කරන කාල සීමා දීර්ඝ කර තිබෙනවා.
ඒඅනුව හෙට දිනයේ දී සමස්තයක් වශයෙන් ගත් කල දිවයිනේ සෑම ප්‍රදේශයක් සඳහාම පැය 10ක කාලයක් විදුලිය විසන්ධි කිරීමටයි ලංකා විදුලිබල මණ්ඩලය සැලසුම් කර ඇත්තේ.