2030 වර්ෂයට සහ ඉන් ඔබ්බට නයිට්‍රජන් අභියෝගයට මුහුණ දීමේ ගෝලීය ප්‍රයත්නයන් කඩිනම් කිරීමට මේ සතියේ නයිරෝබි හි පැවති පස්වන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේදී ලොව පුරා සිටින එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් එකඟත්වයකට පැමිණ තිබෙනවා.
ශ්‍රී ලංකාව විසින් යෝජනා කර ඇති "තිරසාර නයිට්‍රජන් කළමනාකරණය පිළිබඳ යෝජනාව" එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් විසින් අනුමැතිය හිමි වී තිබෙනවා.
සම්පූර්ණ විස්තරය පහතින්,