මෙරට ඩොලරයක විකුණුම් මිල තවත් ඉහළට

ලංකාවේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 260 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව පෞද්ගලික බැංකු ගණනාවකම විනිමය අනුපාත ලෙස ඩොලරයක සඳහා රුපියල් 260ක මිලක් සඳහන් වනවා.

නමුත් රාජ්‍ය බැංකුවල ඩොලරයක මිල රුපියල් 230 සීමාවේ පවතිනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu