භාණ්ඩ වර්ග කිහිපයකටම විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක්

මුදල් අමාත්‍යාංශය විසින් භාණ්ඩ වර්ග කිහිපයකටම විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පැනවීමට තීරණය කර තිබෙනවා. 

කාණ්ඩ 9ක් යටතේ මෙම බදු පැනවීම සිදු කර ඇති අතර එම බද්ද මාර්තු මස 10 වනදා සිට ආරම්භ වී මාස 6ක කාලයක් ක්‍රියාත්මක වීමට නියමිතයි. ඒ අනුව එම බදු පනවන ලද භාණ්ඩවල වෙළඳපොළ මිල ගණන්ද ඉහළ යනු ඇති. 



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu