රුසියාවේ තහමට ලක් වූ සමාජ මාධ්‍ය

රුසියානු අධිකරණයක් විසින් නියෝගයක් ලබා දෙමින් ෆේස්බුක් සහ ඉන්ස්ට්‍රගෑම් තහනමට ලක් කර තිබෙනවා. 

එම සමාජ මාධ්‍යා ජාලා අයත් "මෙටා"සමාගම අන්තවාඩී සංවිධානයක් ලෙස දන්වමින් මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. නමුත් මෙටා සමාගමට අයත් වට්ස් ඇප් සඳහා මෙම තහනම පනවා නැහැ. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu