gossiplanka alexa විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් පහළට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් පහළට

ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම ඉතාමත් පහත බැස ඇති බව වාර්තා වනවා. එම නිසා ජල විදුලියට තවදුරටත් බාධා පැමිණෙනු ඇති බවයි විදුලිබල අමාත්‍යාංශය පවසන්නේ. 

කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට මීටර් 13.41ක් දක්වා පහත බැස තිබෙනවා. එම ජලාශයේ අඩුකල හැකි උපරිම ජල මට්ටම වන්නේ පිටාර මට්ටමේ සිට මීටර් 19ක්. මෙලෙස පවතින අඩු ජල ප්‍රමාණයෙන් ජනනය කල හැකි විදුලි ඒකක ප්‍රමාණය වන්නේ ගිගා වොට් පැය 15.7ක් වන අතර එය එම ජලාශයේ සමස්ත ජනන ධාරිතාවයෙන් 16.5%ක අගයක් වනවා. 

එසේම,

මාඋස්සාකැලේ ජලාශය - පිටාර මට්ටම්මේ සිට මීටර් 12.88 ක් පහත බැස තිබෙනවා - උපරිම අඩුවිය හැකි ප්‍රමාණය පිටාර මට්ටමේ සිට මීටර් 22.4ක් - පවතින ධාරිතාවයෙන් විදුලි ඒකක ගිගාවොට් පැය 87.7ක් නිපදවිය හැකියි - එය සමස්ථ ධාරිතාවෙන් 30.9%

සමනල වැව ජලාශය - පිටාර මට්ටම්මේ සිට මීටර් 23.24 ක් පහත බැස තිබෙනවා - උපරිම අඩුවිය හැකි ප්‍රමාණය පිටාර මට්ටමේ සිට මීටර් 31ක් 

කොත්මලේ ජලශය - පිටාර මට්ටම්මේ සිට මීටර් 24.10 ක් පහත බැස තිබෙනවා - උපරිම අඩුවිය හැකි ප්‍රමාණය පිටාර මට්ටමේ සිට මීටර් 38ක් - පවතින ධාරිතාවයෙන් විදුලි ඒකක ගිගාවොට් පැය 31.7ක් නිපදවිය හැකියි - එය සමස්ථ ධාරිතාවෙන් 22.1%

පිටාර මට්ටම්මේ සිට මීටර් 12.88 ක් පහත බැස තිබෙනවා - උපරිම අඩුවිය හැකි ප්‍රමාණය පිටාර මට්ටමේ සිට මීටර් 22.4ක් - පවතින ධාරිතාවයෙන් විදුලි ඒකක ගිගාවොට් පැය 87.7ක් නිපදවිය හැකියි - එය සමස්ථ ධාරිතාවෙන් 30.9%

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu