ඉඩම් අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන මහතා සහභාගී වූ පෞද්ගලික නාලිකාවක සාකච්ඡාවක දී අමාත්‍යවරයා වත්මන් තෙල් මිල නොදැන සිටීම පිළිබඳව මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි කතා බහට ලක් ව තිබෙනවා.
ඒ සම්බන්ධ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ආන්දෝලනාත්මක ලෙසින් සැරිසරමින් පවතිනවා.