ගුදම් පහසුකම්, බහලුම් අංගන, වරාය සැපයුම් පහසුකම්, බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලෙස කටයුතු කරන ජයන්ත සමරවිර මහතා සිය රාජ්‍ය ඇමති ධූරයෙන් ඉවත් වීමට තීරණය කර ජනාධිපතිවරයාට ඒ සම්බන්ධයෙන් ලිපියක් යොමුකර තිබුණා.
ඔහුගේ සම්පූර්ණ ඉල්ලා අස්වීමේ ලිපිය පහතින්.