
මෙම ජීප් රථ ලබාදීම අදියර තුනක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතයි. අගෝස්තු මස අවසානයට පෙර ජීප් රථ 250ක් ද සැප්තැම්බර් මස අවසානයට පෙර ජීප් රථ 250ක් ද 2023 වසරේ මාර්තු අවසානයට පෙර ජීප් රථ 250ක් ද වශයෙන් මෙම ජීප් රථ ලබා දෙනු ඇති. මේවායෙහි මුළු වටිනාකම බිලියන 2.5ක්.