එසේම අපනයනකරුවන් දිරි ගැන්වීම සඳහා අමෙරිකානු ඩොලරයක් සඳහා රුපියල් 30ක් ගෙවීමට ද කැබිබට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.