අපනයන ඉපයීම් සහ එහි මුදල් සම්බන්ධයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

අපනයන ඉපයීම් ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගැනීම සහ එකී මුදල් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීමට අදාළ රීතීන් ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනයක් ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා විසින් නිකුත් කර තිබෙනවා.






ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu