ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඇමරිකානු ඩොලර් 116ක මිලකට ද ඇමරිකානු තෙල් බැරලයක් ඇමරිකානු ඩොලර් 113ක මිලකට ද ඉහළ ගොස් තිබෙනවා.