උත්සව සමයේ දී මහජනතාවට සහනයක්

උත්සව සමයේ දී මහජනතාවට සහන සලසමින් පොල් සහ පොල්තෙල් සහන මිලකට ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. 

පොල් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු පොල් සංවර්ධන මණ්ඩලයට වසර 50 ක් පිරීම නිමිත්තෙන් හලාවත පැවති උත්සවයට සහභාගී වෙමින්  මේ බව පවසා සිටියා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu