කර්මාන්ත අමාත්‍යාංශයේ නව ඇමතිවරයා ලෙස එස්.බී. දිසානායක පත් වීමෙන් පසු එම අමාත්‍යාංශයේ සංශෝධන කිහිපයක් සිදු කරමින් ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව කර්මාන්ත සහ පරිසර අමාත්‍යංශයන් හි විෂය පථයන් වෙනස් වී තිබෙනවා.
ඒ අනුව කර්මාන්ත සහ පරිසර අමාත්‍යංශයන් හි විෂය පථයන් වෙනස් වී තිබෙනවා.