සාර්ව ආර්ථික ස්ථායීතාව ශක්තිමත් කිරීම සඳහා වන ප්‍රතිපත්ති මාලාවෙහි කොටසක් ලෙස, වහාම ක්‍රියාත්මක වන පරිදි, විනිමය අනුපාතිකයෙහි ඉහළ නම්‍යශීලීභාවයක් සහිතව ගනුදෙනු කිරීමට වෙළඳපොළට ඉඩ සලසා දී තිබෙනවා. ඒ අනුව, විදේශ විනිමය ගනුදෙනු එක්සත් ජනපද ඩොලරයකට රුපියල් 230 කට නොවැඩි මට්ටමක පවතිනු ඇතැයි ද මහ බැංකුව අපේක්ෂා කරනවා.
අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්