විදෙස් මුදල් තැන්පතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් චක්‍රලේඛයක්

ජාතික ඉතිරිකිරීමේ බැංකුව සහ සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් විදෙස් මුදල් ගිණුම් සඳහා ගෙවනු ලබන පොලියට පනවා තිබූ උපරිම සීමා ඉවත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා විසින් ඒ සම්බන්ධයෙන් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

Central Bank Circular 








ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu