මෙම සති අන්තයේ දී රාත්රී කාලයේ විදුලිය කප්පාදු නොකිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව හෙට දිනයේ A,B,C කාණ්ඩ සඳහා දහවල් කාලයේ පැය 03ක විදුලිය කප්පාදුවක් ද අනෙක් කාණ්ඩ සඳහා පැය 2.5ක විදුලි කප්පාදුවක් ද සිදු වීමට නියමිතයි.
ඉරිදා දිනයේ දී A,B,C කාණ්ඩ කාණ්ඩ 03ට පමණක් පැය 3ක කාලයක් විදුලිය කප්පාදු කරනු ඇති.