උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාවේ දී ප්‍රාථමික ශ්‍රේණි සඳහා නිවාඩු ලබා දීමක් සිදු නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබුණ ද එම විභාගයට ප්‍රමුඛතාවය දෙමින් 2022 පෙබරවාරි 07 සිට මාර්තු 06 වන දින දක්වා ප්‍රාථමික අංශ සහ ප්‍රාථමික පාසැල් සඳහා ශ නිවාඩු ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.