ඉදිරි පැය 48 ඇතුළත් ඩීසල් ලබා දීමට රජය කටයුතු නොකළහොත් පෞද්ගලික බස් රථ 15,000ක පමණ ධාවනය නතරවන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.
පෞද්ගලික බස් රථ 18,000ක් රට තුළ ධාවනය වන බවත් දැනටමත් දුර ධාවන බස් රථ විශාල සංඛ්‍යාවක් ඩීසල් නොමැති නිසා ධාවන කටයුතු නවතා ඇති බවත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්වරයා පවසා තිබෙනවා.