එක්සත් ජාතික පක්ෂයේ උතුරු කොළඹ සංවිධායක රවි කරුණානායක හදිසියේම රෝහල් ගත කර තිබෙනවා.
හබරණ ප්රදේශයේ දින 6ක නිවාඩුවක් ගත කරමින් සිටි ඔහු කකුලේ විෂබීජයක් ආසාදනය වීම හේතුවෙන් ඇති වූ රෝගී තත්ත්වයක් මත කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.