පූජිත ජයසුන්දර චෝදනාවලින් නිදොස් කොට නිදහස් කෙරේ

නිශ්චිත බුද්ධි අංශ තොරතුරු ලැබී තිබිය දීත් පාස්කු ඉරිදා ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වීම හේතුවෙන් රාජකාරිය පැහැර හැරීමේ චෝදනා යටතේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව එල්ල වී තිබූ සියළු චෝදනා වලින් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කලා. 

අධිචෝදනා 855ක් යටතේ නීතිපතිවරයා විසින් ඔහුට එරෙහිව නඩු පවරා තිබුණා. විත්තියේ සාක්කි කැඳවීමකින් තොරවම හිටපු පොලිස්පතිවරයා මෙලෙස නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu