හෙට සිට අප්‍රේල් වන තෙක් විදුලි කප්පාදුවක් ?

හෙට (16) බදාදා දින සිට අප්‍රේල් මාසය අවසන් වන තුරු පැයක විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. ඒ පිළිබඳව ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ඊයේ (14) දැනුම් දී තිබෙනවා. 

ජල විදුලිය නිපදවීමට අවශ්‍ය ජල ප්‍රතිශතය අවම වීමත් ඉන්ධන හිඟයත් නිසා මෙම ගැටළුව නිර්මාණය වී ඇති බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu