කොවිඩ් වසංගතයට සමානව මේ දිනවල දරුවන තර පැතිර යන වෛරස් උණ රෝග තත්ත්වයක් සහ ඩෙංගු රෝගී තත්ත්වයක් පිළිබඳව බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා දෙමව්පියන් දැනුවත් කර සිටිනවා.
දරුවෙකුට උණ රෝගය වැළඳී සුවය ලැබූ පසු ඔහුට හෝ ඇයට දින 14කට පසු නැවතත් උණ/ ඇස් රතුවීම/ වමනය වැනි රෝග ලක්ෂණ පැන්නිම් කරන්නේ නම් දරුවා වහාම රෝහල වෙත රැගෙන යා යුතු බවයි වෛද්‍යවරයා පවසන්නේ.