ශ්‍රී ලංකාවේ පවතින ඉන්ධන අර්බුදය විසඳීම සඳහා ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ඉන්ධන මෙට්‍රික් ටොන් 40,000 ක් ලබා දී තිබෙනවා.
ඉන්දීය තෙල් සමාගම විසින් මෙම ඉන්ධන තොගය සපයා දී ඇති අතර ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් එය බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල වෙත ලබා දී තිබෙනවා.