ලංකාවේත් ඉන්ධන මිල වැඩි කරයි

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඉන්දියන් ඔයිල් සමාගම තීරණය කලා.

ඒ අනුව, ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ද පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ද ඉහළ දමා තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu