පවතින විදුලි අර්බුදය හේතුවෙන් අද දිනයේ දීද විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසමේ අවසරය හිමිව තිබෙනවා.
ඒ අනුව කාඪ්න සඳහා පැය 4යි විනාඩි 40ක් ද අනෙක් කාණ්ඩ සඳහා පැය 05යි විනාඩි 15ක් ද විදුලිය විසන්ධි කිරීමට නියමිතයි.