පවතින ඉන්ධන අර්බුදය අවම කර ගැනීම සඳහා රජයේ වාහනවල ඉන්ධන භාවිතා කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා විසින් නව උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව අත්‍යාවශ්‍ය නොවන ගමන් සඳහා රජයේ වාහනවලට ඉන්ධන භාවිතා නොකරන ලෙස දැනුම් දී තිබෙනවා. එසේම පිට පළාත්වල සිට සම්මන්ත්‍රණ සාකච්ඡා සඳහා රජයේ නිලධාරීන් කොළඹට කැඳවීම ද සීමා කර තිබෙනවා.