රුසියාවේ යුක්‍රේන ආක්‍රමණයට එරෙහිව Anonymous නම් වූ සයිබර් ප්‍රහාරක කණ්ඩායම ප්‍රතිචාර දක්වා තිබෙනවා.
රුසියාව ඉලක්ක කර ගනිමින් රුසියාවේ යුද කටයුතු අඩපණ කිරීමට සයිබර් ප්‍රහාර දියත් කිරීමටයි ඔවුන් පියවර ගෙන ඇත්තේ.
ඒ සම්බන්ධයෙන් ඔවුන් විසින් ප්‍රකාශයක් නිකුත් කලා.