උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්
Tuesday, February 22, 2022
උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරමින් කියා සිටින්නේ තමන්ට නියමිත සියළුම විෂයන් අවසන් වී ඇත්නම් වහාම කොවිඩ් මර්දන දෙවන එන්නත් මාත්‍රාව ලබා ගන්නා ලෙසයි.
මේ වන විට පාසැල් ළමුන් අතර කොවිඩ් මර්දන එන්නත් ලබා දීමේ වැඩපිළිවෙල සාර්ථකව දියත් වෙමින් පවතිනවා.