අද (28) දිනයේ විදුලිය විසන්ධිකරන ආකාරය

අද දිනයේ විදුලිය විසන්ධිවන ආකාරය පිළිබඳව මහජන උපයෝගිතා කොමිසම විසින් දැනුම් දී තිබෙනවා.

ඒ අනුව A,B,V කලාප සඳහා පැය 4යි විනාඩි 40ක කාලයක් ද P,Q,R,S,T,U,V,W කලාප සඳහා පැය 5යි විනාඩි 15ක කාලයක් ද විදුලිය කප්පාදු කරන බවයි දැනුම් දෙන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu