1951 වසරේ දී එළිදක්වා ඇති ලෑන්ඩ් කෲසර් රථය වැඩි ඉල්ලුමක් ඇති සුඛෝපභෝගී වාහනයක් ලෙස ජනතාව අතර ජනප්‍රිය වී තිබෙනවා. එය ධනවත් පුද්ගලයින් අතර ඉතා ජනප්‍රිය වාහනයක්.
ටොයෝටා සමාගම පවසා ඇත්තේ නවතම ලෑන්ඩ් කෲසර් එස්.යූ.වී. රථයක් මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට තවත් අවුරුදු 4ක් පමණ බලාසිටීමට සිදුවන බවයි.