සාලාවෙන් ගෙදර ගෙනා මෝටාර් උණ්ඩ කොටසක් පුපුරා යයි

සාලාව හමුදා කඳවුරේ 2016 වසරේ සිදු වූ පිපිරීමෙන් පසුව නිවසකට ගෙනවිත් අලංකරණයට තබා තිබූ මෝටාර් උණ්ඩයක කොටසක් පුපුරා ගොස් ඇති බව මාධ්‍ය වාර්තා කරනවා. එම පුපුරා යාමෙන් 15 හැවිරිදි දරුවෙකු බරපතල තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. 

තුවාල ලැබූ දරුවා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu