හිටපු සෞඛ්‍ය අමාත්‍ය සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.
ජනවාරි 1 වනදා සිට මන්ත්‍රීවරයා ඇසුරු කල සියළුදෙනා මේ වන විට නිරෝධායනයට යොමුකර ඇති බවයි සඳහන් වන්නේ.