විදුහල්පති, ගුරු සේවා ගැන අති විශේෂ ගැසට් නිවේදනයක්

ශ්‍රී ලංකා විදුහල්පති සේවය, ගුරු උපදේශක සේවය සහ ශ්‍රී ලංකා ගුරු සේවය සංවෘත සේවාවන් බවට පත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

principal teachers closed services

principal teachers closed services



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu