දිවයිනේ ප්‍රදේශ කොටස් 4කට බෙදා පස්වරු 5.30 සිට රාත්‍රී 9.30 දක්වා කාලයේ දී අවශ්‍යතාවය මත පැයක කාලයක් විදුලිය කප්පාදු කිරීමට විදුලි බල මණ්ඩලය තීරණය කලා. ඉරිදා දිනය හැර සඳුදා සිට සෙනසුරදා දක්වා දිනපතා මෙසේ විදුලි කප්පාදුව සිදු කරනවා.
![]() |