ගම්පහ දිස්ත්‍රික්කයේ පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයින්ට සංගීත සංදර්ශන සඳහා සහභාගී වීමට ඉඩ ලබා නොදීමට දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මාධ්යටට ප්‍රකාශයක් සිදු කරමින් පවසා සිටියේ ගම්පහ දිස්ත්‍රික්කයේ පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයින්ට සංගීත සංදර්ශන සඳහා සහභාගී වීමට අවස්ථාවක් නොමැති බවයි.