ඒ අනුව, අමෙරිකානු ඩොලර් 1000,000ක් සහ පළමු වැටුප ලෙස ඩොලර් 1667ක මුදලක් රාජ්කෝ ඉන්ඩස්ට්‍රිස් සමාගම විසින් ඇයගේ ගිණුමට බැර කළ බවයි පකිස්තානු අගමැති ඉම්රාන් ඛාන් මහතා නිවේදනය කර සිටින්නේ.
ප්‍රියන්ත කුමාර මහතාගේ වැටුප ඉදිරි වසර 10ක කාලයක් සඳහා එම සමාගම විසින් ඔහුගේ බිරිඳට ලබා දීමට පොරොන්දු වී තිබෙනවා.