බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා නොගන්නා අයට නීතියෙන් පියවර ?

බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා නොගත් පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාත්මක කිරීමේ හැකියාව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබෙනවා. බූස්ටර් මාත්‍රාව ලබා නොගන්නා පුද්ගලයින්ට එරෙහිව බොහෝ රටවල් නීතිය ක්‍රියාත්මක කරන අතර දඩ ද පනවා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ කොවිඩ් 19 පිළිබඳ ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි පවසනවා. 

මෙරට ද බූස්ටර් මාත්‍රාව ලබා නොගත් පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක කරන ආකාරය ගැන සොයා බලමින් සිටින බව ඔහු ප්‍රකාශ කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu