වයඹ පළාතේ ආණ්ඩුකාරවයා ලෙස කටයුතු කල රාජා කොල්ලුරේ මහතාගේ අභාවයෙන් හිස් වූ තනතුරට නව ආණ්ඩුකාරවරයෙක් පත් කර තිබෙනවා.
ඒ අනුව වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා දිවුරුම් දී ඇති බවයි සඳහන් වන්නේ.