වාද්දුව, හබරලගහලන්ද මාර්ගයේ දී රාත්‍රී 10ට පමණ මෙම සිදුවීම සිදු වී ඇති අතර මිය ගොස් ඇත්තේ ඇල්පිටිය, ඇල්ල, තනබද්දෙගම ප්‍රදේශයේ පදිංචිව සිටි රූපසිංහ ආරච්චිලාගේ ටෝනි ප්‍රියංකර පෙරේරා නමැති 46 හැවිරිදි කෝප්‍රල්වරයෙක්.
ඇද වැටීමෙන් පසු කෝප්‍රල්වරයා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන්පසු ඔහු මරණයට පත්ව තිබෙනවා.මියගිය කෝප්‍රල්වරයා බූස්ටර් එන්නත ලබා ගෙන ඇත්තේ එදිනම දහවල් බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.