විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් සියළුම විශ්ව විද්‍යාල වෙත දැනුම් දීමක්

අද (29) සිට විශ්ව විද්‍යාල වෙත සිසුන් කැඳවන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා. ඒ ධාරිතාවයෙන් 50%ක් වන පරිදියි. 

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිසුන් කැඳවන ලෙස සියළුම විශ්ව විද්‍යාල වෙත විශ්ව විද්‍යාල කොමිෂන් සභාව විසින් දන්වා තිබෙනවා. ඒ අනුව 50% ධාරිතාවයෙන් යුක්තව සිසුන් දේශන, විභාග ඇතුළු ඕනෑම කටයුත්තක් සඳහා යොමු කල හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu