රාජ්‍ය සේවකයින්ට විශේෂ අත්තිකාරමක් දෙන චක්‍රලේඛයක්

රාජ්‍ය සේවකයින්ට විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව 2022 වර්ෂය සඳහා රුපියල් 4000ක මුදලක් රජයේ සේවකයින්ට ගෙවීමටයි තීරණය කර ඇත්තේ. 

අදාළ චක්‍රලේඛය පහතින්. 

Special Advance for Public Officers


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu