තවත් විශිෂ්ඨ කලාකරුවෙකුගේ සමුගැනීමක්

රෝගාතුරව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රවීණ රංගන ශිල්පී සම්පත් තෙන්නකෝන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. 

මිය යන විට ඔහු 62 වියේ පසු වූවා. සම්පත් තෙන්නකෝන් මහතාගේ දේහයේ අවසන් කටයුතු ඔහුගේ පෙර ඉල්ලීමක් මත පැය 24ක් තුළ සිදු කිරීමට නියමිත බව පවුලේ ඥාතීන් පවසනවා. 

sampath thennakoon

sampath thennakoon

sampath thennakoon

sampath thennakoon


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu