හදිසියේ මීගමුවට ගොඩ බැස්සූ ගුවන් යානය - PHOTO
Monday, December 27, 2021
ගමන් කරමින් තිබූ පෞද්ගලික ගුවන් යානයක් හදිසියේ මීගමුව කිඹුලාපිටිය ප්‍රදේශයට ගොඩබවස්වා තිබෙනවා. යානයේ ගමන් කළ හතරදෙනෙකු අතරින් දෙදෙනෙලු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. මේ වන විට එම ස්ථානයට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කණ්ඩායමක් යවා ඇති බවයි සඳහන් වන්නේ.