ඔමික්‍රෝන් ආසාදිතයෙක් මෙරටින් හඳුනාගැනේ

මෙරටින් පළමුවරට ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිතයකු හඳුනාගත් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා.

එම පුද්ගලයා දකුණු අප්‍රිකාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu